Cartoon of the Moment
කොට්ඨාස කිහිපයක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්
පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.
ඔහු පැවසුවේ හෙට (06) දිනය වනවිට තැපැල්...
මෙරට හමුදා කණ්ඩායම් 3ක් අද මියන්මාරයට
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට...
බදු ගැන අමෙරිකාවත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්
ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පැවසුවේ සාධාරණ ආකාරයකින් වෙළඳ...
පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව් ගිනියාව ආසන්න මුහුදු සීමාවේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට වේලාවෙන් උදෑසන 5ට පමණ මෙම භූමිකම්පාව හට ගෙන තිබුණා.
විදෙස් මාධ්‍ය සදහන් කළේ. එය රික්ටර්...
මෝදිගේ ලංකා සංචාරය: අද වැසෙන පාරවල් ගැන රියදුරන්ට දැනුම්දීමක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරය හේතුවෙන් අද(05) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරනවා.
පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (05) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, එදින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර...
අද වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (5) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...