24 C
Colombo
Tuesday, April 22, 2025

කෑගල්ලේ පෞද්ගලික රෝහලක් වසා දැමේ

- Advertisement -

කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම රෝහල දින 14ක් වසා තැබීමට පියවර ගෙන ඇත.

කෑගල්ල, බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයෙකු දෙසැම්බර් 09 වන දින අදාළ පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.

එම පෞද්ගලික රෝහලේ CCTV කැමරා පද්ධතිය අක්‍රීය වී ඇති බැවින් රෝහලට පැමිණි ජනතාව හඳුනාගැනීමට නොහැකි වී ඇත.

RECENT ARTICLES - SINHALA

ආහාර සුරක්ෂිතතා කමිටුව අදත් රැස්වෙලා

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් වුණා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්,...

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

POPULAR ARTICLES

අඳුරු වුණ අයිෆල්

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබෙනවා. පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත්...