30 C
Colombo
Tuesday, April 22, 2025

ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ අයට කොවිඩ්

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද කොව්ඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

අදාල මන්ත්‍රීවරයාගේ බිරිද,අවුරුදු 3 ක් වයසැති දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ නොවැම්බර් 13 වන දින PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව ආගම බිල්ලට තියලා දේශපාලනය කරලා නැහැ -ජොන්ස්ටන්

පාස්කු ප්‍රහාරය දේශපාලනය සඳහා යොදා ගැනීමට කටයුතු කළහොත්, එම ආගම්වල විශ්වාසයන් අනුව ක්‍රියාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන්...

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

විගණකාධිපති තනතුරෙහි වැඩ බැලිම සඳහා පත්කළ ජී.එච්.ඩී ධර්මපාල මහතා හට දින 30 සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුවයි. හිටපු විගණකාධිපති චූලන්ත...

අවුරුද්දට එවන SMS එක නවත්තලා ලක්ෂ 980ක් ඉතුරු කළා – කොට්ටහච්චි

ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්දට සුබ පතමින් යොමු කරන්න sms පණිවිඩය නතර කිරීමෙන් ලක්ෂ 980ක මුදලක් රටට ඉදිරි කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී...

POPULAR ARTICLES