කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කරන ලද ධම්මික පැණිය ( ආහාර අතිරේකය) කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මන්ත්රීවරුන් රැසක්ද පානය කර ඇත. ඒ දෙසැම්බර් 10 දින පාර්ලිමේන්තුවේදීය. ධම්මික බණ්ඩාර මහතාව අද දින සිසිර ජයකොඩි මන්ත්රීවරයා විසින් පාර්ලිමේන්තුවට රැගෙන ගොස් ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed