26.9 C
Colombo
Friday, March 14, 2025

පාකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොවිඩ්

- Advertisement -

තරග සංචාරයක් සදහා නවසීලන්තයට ගිය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ආසාදිත ක්‍රීඩකයින් 6දෙනාම නිරෝධායනය සදහා යොමු කර ඇති බව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

මෙම ක්‍රීඩකයින් ආසාදිතයින් ලෙස හදුනාගැනුනේ නවසීලන්ත සෞඛ්‍ය අංශ විසින් එරටට පැමිණි 53ක් වූ පාකිස්ථාන සංචිතයේ සියලු සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ලාහෝර් නුවරින් ගුවන් ගතවීමට පෙර සියලු සාමාජිකයින් සිව් වතාවක් කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කළ බවයි.

පාකිස්ථාන කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරග 2ක් පන්දුවාර විස්ස ක්‍රිකට් තරග 3කට සහභාගිවීමට සැළසුම් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.