25 C
Colombo
Friday, January 10, 2025

පොලිස් නිලධාරීන් 686 කට කොවිඩ්

- Advertisement -

කොව්ඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 686ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

නොවැම්බර් 11 දිනයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් 74 ක් හදුනාගෙන ඇත. කෙසේ වෙතත් අප සමඟ අදහස් දැක්වූ ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කොවිඩ් ආසාධිතයින් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති පොලිස් නිලධාරින් සියළු දෙනාම බස්නාහිර පලාතේ සේවය කරන නිලධාරීන් බවත්, දැනට වාර්තා වී ඇති සියළුම ආසාදිතයින් වාර්තා වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පිරිස් අතරින් බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට කොටුව පොලිසියේ නිලධාරීන් 82ක්, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 56 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් 145 ක් ඇතුළු සෙසු පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වෛරසය ආසානය වී ඇත.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES