ශී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඞ් 19 රෝගය වැළඳීම හේතුවෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.
රෝගය වැළඳුණු රියැදුරු ගේ ආශ්‍රිතයන් වූ තවත් රියැදුරන් පණස් දෙනෙක් කාර්යංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර ඇත.