26 C
Colombo
Friday, January 10, 2025

බැසිල්ට පාර්ලිමේන්තු එන්න යැයි ඉල්ලීමක්

- Advertisement -

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් මගින් ඔහුගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

නොවැම්බර් 12 වන දික පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 19 කගේ අත්සනින් යුතු ලිපියක් බැසිල් රාජපක්ෂ මහතාට භාර දී ඇත.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සමඟ මේ වන විට දේශපාලන කටයුතු සිදු කරන පිරිසක් මෙම තීරණයට අකමැති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES