25 C
Colombo
Wednesday, April 23, 2025

වැඩි ඡන්ද 97 කින් අයවැය සම්මතයි

- Advertisement -

2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද  97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එ අනුව පක්ෂව ඡන්ද  151ක් සහ විපක්ෂව ඡන්ද 54ක් ලැබුණි.

නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.

ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

එකෙන් පස්සේ වහිනවා

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...

මාතර බන්ධනාගාරයේ තත්වය පාලනය කරලා

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසුවා. එය පාලනය කිරීම...

ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය තහවුරු කරනවා. ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය...

POPULAR ARTICLES