සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි සංස්කාරක November 14, 2020 - Advertisement - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙකු සහ ගේය පද රචකයෙකු වූ සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්තවී ඇත. මියයන විට 61 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය. Related RECENT ARTICLES - SINHALA ආණ්ඩුවේ කයිය විතරයි – විමල් හිරුණි විජේසිංහ - January 22, 2025 0 වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. බත්තරමුල්ලේ පිහිටි එම... විවාහ වන වයස ගැන අලුත් යෝජනාවක් සනුරි ද සිල්වා - January 22, 2025 0 ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්... පාසල් සිසුවිය පැහැරගත් සිදුවිමකට පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් හිරුණි විජේසිංහ - January 22, 2025 0 දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ... POPULAR ARTICLES සිංහ පැටවුන් සය දෙනෙකුට නම් දෙන්න අවස්ථාවක් උමන්දා කුලසිංහ - January 22, 2025 0 හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් එක්වූ සිංහ පැටවුන් තිදෙනෙකුට නම් තැබීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. උද්‍යාන කළමණාකාරීත්වය පවසන්නේ ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුවන්... ආණ්ඩුවේ කයිය විතරයි – විමල් හිරුණි විජේසිංහ - January 22, 2025 0 වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. බත්තරමුල්ලේ පිහිටි එම... විවාහ වන වයස ගැන අලුත් යෝජනාවක් සනුරි ද සිල්වා - January 22, 2025 0 ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්...