ගම්පහ හිමිනම ඝාතනයට සැකරුවන් 04ක් අත්අඩංගුවට
ගම්පහ, කෙහෙල්කන්ද, කහටාන ශ්‍රී ගණාරාම විහාරස්ථානයේදී පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙම ඝාතන සිදුවිම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, ගොඩගම පාර, අතුරුගිරිය පදිංචි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අසංක කුමාර හේරත් නොහොත් ‘ලැටා’ සහ පොඩි බූට්, ඊසා යන අන්වර්ථ නාමයෙන් … Continue reading ගම්පහ හිමිනම ඝාතනයට සැකරුවන් 04ක් අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed