චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වායූ කන්දුවීමක් අනතුරට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
අනතුරින් පතලේ සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර ඇති බව වාර්තා වනවා.