25 C
Colombo
Thursday, November 28, 2024

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

- Advertisement -

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එම ගම්මානයට පිවිසෙන මාර්ගය ඊයේ (27) දින සම්පුර්ණයෙන්ම ගිලා බැසීමට පටන් ගැනීමත් සමඟ ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසීමට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

නාවලපිටිය පස්බාගේ කොරළේ ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපදා කලමණාකරණ ඒකකයේ උපදෙස් මත ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ආපදාවට ලක් වී ඇති පිරිසට උපදෙස් ලබා දී ඇත.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES