28.2 C
Colombo
Monday, December 23, 2024

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටී 10ක් මරුට – 17කට තුවාල

- Advertisement -

දකුණු බ්‍රසීලයේ – ග්‍රැමාඩෝ නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කුඩා ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව නගරය මධ්‍යයේ වූ වෙළද සැලකට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් මියගිය දස දෙනාම එකම පවුලේ සාමාජිකයන් වනවා. අනතුරෙන් ඇති වූ ගින්නෙන් ඇති වූ දුමාරය ආශ්වාස කිරිම හේතුවෙන් වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව බව ද විදෙස් මාධ්‍ය සදහන් කළා.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

POPULAR ARTICLES

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. අනතුරට පත්වු...

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. පෞද්ගලික අංශය...