29 C
Colombo
Tuesday, January 21, 2025

තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙක් මරුට

- Advertisement -

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මහල් 11 කින් සමන්විත අදාළ හෝටලයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යෙදවීමට කටයුතු කර ඇති අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

FCID යළිත් ගේනවා – මහජන ආරක්ෂක ඇමති

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ සිට යළි ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සතුව පවතින...

නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්

ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළ බව පවසන නාමල් කුමාර ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...

පාවහන් දීමනාව වෙනුවට වවුචරයක්

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් මිල දී ගැනීමට රුපියල් 3,000ක තිළිණ පතක් ලබා දීම කිරීමට...

POPULAR ARTICLES

FCID යළිත් ගේනවා – මහජන ආරක්ෂක ඇමති

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ සිට යළි ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සතුව පවතින...

නාසි සැලියුට් එකක් පෙන්නුවැයි ඊලෝන් මස්ක්ට චෝදනා

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය අමතමින් ඊලෝන් මස්ක් සිදුකළ කතාවක් අතරතුර “හිට්ලර්ගේ ආචාරයට” සමාන අභිනයක් දැක්වීම හේතුවෙන් ඔහු දෝශ දර්ශනයට ලක්ව...

නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්

ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළ බව පවසන නාමල් කුමාර ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...