පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඒ අනුව 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු ඒ අතරට අයත්.
මෙම සිසුන් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇත්තේ එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදුකළ PCR පරීක්ෂණයේදීයි.
එම පරීක්ෂණ මඟින් පළමුව සිසුන් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් අනෙක් සිසුන් 8 දෙනා හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු කොවිඩ්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...
වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...
විගණකාධිපතිගෙන් නිවේදනයක්
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා.
විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...