25.6 C
Colombo
Thursday, November 28, 2024

ගෝල්ෆේස් අරගලයට දින 100යි..!

- Advertisement -

ගෝල්ෆේස් අරගලය ආරම්භ වී අදට (17) දින 100ක් සපිරෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් 09 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගත් අතර පසුගිය ජුලි 14 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්විය.

ඒ අනුව එම අරගලය එහි ප්‍රමුඛතම අරමුණ ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර මේ වනවිට ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවෙහි නිරත වෙමින් සිටිනවා.

මෙම අරගලයට දින 100ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා අද දිනයේදී විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර...

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බැහැලා

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා. මේ හේතුවෙන් එම නිවාස...

අලුත් සොලිසිටර් ජනරාල්වරයෙක්

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු ඊට පෙර ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබුණා. 2020 ජනවාරි සිට 2023 ජනවාරි...

POPULAR ARTICLES

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 නමවන පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්, ගෙවී ගිය වසර 87ටම ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71...

සිංහ පෝතකයන්ගෙන් ඓතිහාසික ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (28) වාර්තා කළා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර...