මරදාන,කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ලවීදිය යන ප්රදේශ නොවැම්බර් 16 උදැසන 5.00 සිට හුදකලා ප්රදේශ ලෙස නම් කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.
ගම්පහ දිස්ති්රක්කයේ ජාඇල, කැළණිය, මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්රදේශ තවදුරටත් හුදෙකලා ප්රදේශ ලෙස පවතින බවත් ඒ හැර දැනට හුදෙකලා කර ඇති ගම්පහ දිස්ති්රක්කයේ සහ දිවයිනේ සෙසු ප්රදේශ හෙට (15) දිනයේ උදෑසන 5 සිට හුදෙකලා භාවයෙන් ඉවත්කරන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.