ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් අද දිනයේ පටන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කළා.
ඒ අනුව,
අනුර ප්‍රියදර්ශන යාපා
ජෝන් සෙනෙවිරත්න
සුසිල් ප්‍රේමජයන්ත
චන්දිම වීරක්කොඩි
නලීන් ප්‍රනාන්දු
නිමල් ලාන්සා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ප්‍රියංකර ජයරත්න
රොෂාන් රණසිංහ
අරුන්දික ප්‍රනාන්දු
ජයරත්න හේරත්
යන මන්ත්‍රීවරු අද පටන් ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කරනු ඇති.