30 C
Colombo
Wednesday, January 15, 2025

මැයි 09 සිද්ධිය: සනත් නිශාන්ත, මිලාන් ඇතුළු 11ක් යළි රිමාන්ඩ්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක සහ තවත් සැකකරුවන් 11 දෙනෙකු එළඹෙන 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරතකර තිබේ.

මැයි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව එම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි එම සැකකරුවන් අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා. එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට...

POPULAR ARTICLES