25.7 C
Colombo
Monday, March 31, 2025

ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට

- Advertisement -

දේශසීමා උල්ලංඝනය කරමින් නෙදුම්තිව් වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු බෝට්ටුවක් ද සමග නාවික හමුදා භාරයට පත්ව ඇතැයි තමිල්නාඩු මාධ්‍ය වාර්තා කරනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිටි ධීවර වරායට රැගෙන විත් ඇතැයි ද එම වාර්තාවල සඳහන් වනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවෙකු මියගොස් තිබෙනවා. පෙරේදා (29) රාත්‍රී 10ට...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලු‍යම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා...

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

POPULAR ARTICLES

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලු‍යම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා...

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාමීය බැතිමතුන් අද (31) ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය සමරනවා. රාමලාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි. පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට, හිරු බැස යන...