27 C
Colombo
Friday, November 1, 2024

ආහාර විෂ වී පාසල් සිසුන් 13ක් රෝහලට

- Advertisement -

අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගත කර තිබෙනවා.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන සිසුවියන් 12 ක් හා එක් සිසුවකු බවයි සඳහන් වන්නේ.

මෙම සිසුන් 13 දෙනා එලෙස හදිසියේ රෝගී වී තිබුණේ අද( 01) දින දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනීමෙන් අනතුරුවයි.

සෑම සිකුරාදා දිනකම එම පාසලේ සිසුන්ගේ මව්පියන් විසින් නිවාසවලින් පිළියෙළ කරගෙන එන පෝෂ්‍යදායි ආහරවේලක් ලබාදෙන අතර, අද දිනයේ එම සිසුන්ට කඩල ලබාදී තිබෙනවා.

එම ආහාරයෙන් පසුව සිසුන් 13 දෙනකුට එක් වරම බඩ රිදීම, වමනය යෑම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ ඔවුන් රෝහල් ගත කර ඇතිබවයි වාර්තා වන්නේ .

RECENT ARTICLES - SINHALA

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු...

රදැල්ලේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු...

මහින්දගේ ආරක්ෂාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන සියලු වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...