25.8 C
Colombo
Friday, November 29, 2024

රට වෙනුවෙන් මන්ත්‍රීවරු 65යි; 148ක් රාජපක්ෂලා රකිනවා – රාසමාණික්කම්

- Advertisement -

ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් සිටින්නේ 65ක් පමණක් බවත් මන්ත්‍රීවරුන් 148ක් රාජපක්ෂවරුන් රැකීමේ උත්සහයක යෙදී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පවසනව.

ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්.

ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් කළ රංජිත් සියඹලාපිටිය හට ඡන්දය ලබා දෙන්නේදැයි රනිල් වික්‍රමසිංහ විසින් මන්ත්‍රීවරුන්ගෙන් වෙන වෙනම විමසූ බවත්, විපක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩු පක්ෂය සමග එක්ව සියඹලාපිටිය හට ඡන්දය ලබාදුන් බවත් ඔහු පෙන්වා දෙනවා.

ස්වාධීන වූ පිරිස කරන්නේ විශාල රංගනයක් බවත් ඔවුන් රාජපක්ෂවරුන්ට එරෙහිව විශ්වාසභංගයකට සහය නොදෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

කලාඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පවසා...

ආසියානු සංවර්ධන බැංකුවෙන් රජයට සහය දෙන්න සැලසුමක්

විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී තිබෙනවා. රජයේ විධිමත් මුල්‍ය කළමනාකරණය හේතුවෙන් ලංකාවේ ආයෝජනයට විදේශ...

POPULAR ARTICLES