32 C
Colombo
Thursday, February 20, 2025

සුව සැරියට අලුතින් ගිලන් රථ 150ක්

- Advertisement -

1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ගිලන් රථ සේවාව නව සැළැස්මක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි.

එම සේවාවේ පවතින ගැටලු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවද අමාත්‍යවරයා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සොයන අයට මුදල් තෑග්ගක්

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම...

විදේශිකයින් ගමන් ගත් ත්‍රිරෝද රථය අනතුරක

නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරුපැදිය ගැටී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු...

පාස්පෝර්ට් පෝලිම් අඩුවෙලා – මහජන ආරක්ෂක අමාත්‍යංශය

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි සේවාලාභීන්ගේ දිගු පෝලිම්වල සැලකියයුතු අඩු වීමක් නිරීක්ෂණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. පසුගියදා (18) රාත්‍රියේ සිට  ආගමන විගමන...

POPULAR ARTICLES