24.1 C
Colombo
Friday, November 29, 2024

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් ලැබෙනවා..! – අගමැති

- Advertisement -

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබී ඇති බවත් එම මුදල් ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

මේ අතර, සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇතැම් සත්‍ය තොරතුරු සොයාගැනීමට නොහැකි අතර ඇතැම් තොරතුරු තවමත් ලැබී නොමැති බවයි.

එමෙන්ම, ඖෂධ වර්ග 14ක හිඟයක් පවතින බැවින් එම ඖෂධ සපයා ගැණීමට විපක්ෂයේ සහය බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටියා.

තමන් ආණ්ඩුව රැකීමට උත්සහ කරන බවට ඇතැමුන් චෝදනා කළත් තමන්ට එලෙස කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් නීතියට අනුකූලව කටයුතු සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. අයහපත් කාලගුණ...

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

POPULAR ARTICLES