26.4 C
Colombo
Friday, March 14, 2025

රනිල් අනුරගෙන් ආරක්ෂකයින් 163 ක් ඉල්ලලා

- Advertisement -

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීම් රැසක් කර ඇති බවට වාර්තා වනවා.

ඔහුගේ ආරක්ෂාවට ආරක්ෂක කොට්ඨාසයක් පිහිටුවන ලෙස ඉල්ලමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකමවරයාට එම ලිපිය යොමු කර තිබෙනවා.

ඒ අනුව, ආරක්ෂක භටයින් සංඛ්‍යාව 163ක්, සුපවේදීන් 15කට වැඩි පිරිසක්, කුඩ 30ක්, වෛද්‍ය නිලධාරීන් 6ක්, පරිඝණකයක්, ප්‍රින්ටර් එකක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් ද ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

වත්මන් ජනපති අනුර දිසානායක මහතා අවම ආරක්ෂාවක් සහ අවම පහසුකම් ලබා සිටින අතරතුර, විශ්‍රාම ලබා සිටින ජනාධිපතිවරයෙකුට මෙතරම් කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂාවක් කුමටද යන්න මෙහි ප්‍රශ්නගත කාරණය වනවා.

මීට අමතර හිටපු ජනපතිගේ ආරක්ෂාවට වෙනම ආරක්ෂා කොට්ඨාසයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටීම පවා ගැටලු සහගත කාරණයක් වනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.