23 C
Colombo
Wednesday, December 25, 2024

ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

- Advertisement -

මන්නාරම ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ, එහිදී ධීවර යාත්‍රා දෙකක්ද සිය භාරයට ගත් බවයි.

අදාළ පිරිස හා යාත්‍රා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව පැවසුවා.

වසරේ මේ දක්වා කාලය තුළ නීති විරෝධිව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 546 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ, අදාළ කාල සීමාව තුළ යාත්‍රා 72ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES