ඉන්දියාවේ, කේරළයේ වයනාද් හි ඇති වූ නාය යෑමක් කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එහි දී එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවත්, ඉන් ආපදා තත්ත්වයට පත්ව පුද්ගලයින් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා.
මෙලෙස අපාදාවට ලක්වුවන් ගලවා ගැනීම සඳහා මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත ණ්ඪ්ර්F ඇතුළු බහු විධ නියෝජිතායතන එක්ව තිබෙනවා.