35 C
Colombo
Monday, February 24, 2025

රුපියල් 20 නව කාසියක්

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

ජනාධිපති කාර්යාලයේ දී පැවති එම උත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස එය නිකුත් කර තිබේ.

කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

RECENT ARTICLES - SINHALA

සංජීව ඝාතනය කළ වෙඩික්කරු හයර් කළේ ෆේස්බුක් එකෙන්

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුව, අපරාධකරුවන් විසින් සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා පණිවිඩ යැවීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි...

සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණ වාර්තාව එළියට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරුණා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ මෙම මරණ...

ඇලෝෂියස් මාස දෙකකට කලින් එළියට ආවේ යහපත් හැසිරීම නිසා

රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවකට අදාළ සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්...

POPULAR ARTICLES