31 C
Colombo
Friday, April 25, 2025

චීනයෙන් ලක් වැසියන්ට සහල් ටොන් 2000ක පරිත්‍යාගයක්..!

- Advertisement -

චීන රජය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 2000ක පරිත්‍යාගයක් සිදුකොට තිබෙනවා.

වත්මන් අර්බුදකාරී තත්වය සලකා සහෝදරත්වයෙන් මෙම පරිත්‍යාගය කළ බවයි මෙරට චීන තානාපති කාර්‍යාලය නිවේදනය කර සිටින්නේ.

හැකි පමණින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනය දායක වන බවත් එම නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදී ෆසීර් කුලියාපිටිය උසාවියෙන් එළියට ඇදලා දාලා

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින්...

පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙලා – 28ක් රෝහලේ

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බව...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන රජයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා දුත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer)...

POPULAR ARTICLES