25.2 C
Colombo
Thursday, November 28, 2024

චීනයෙන් ලක් වැසියන්ට සහල් ටොන් 2000ක පරිත්‍යාගයක්..!

- Advertisement -

චීන රජය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 2000ක පරිත්‍යාගයක් සිදුකොට තිබෙනවා.

වත්මන් අර්බුදකාරී තත්වය සලකා සහෝදරත්වයෙන් මෙම පරිත්‍යාගය කළ බවයි මෙරට චීන තානාපති කාර්‍යාලය නිවේදනය කර සිටින්නේ.

හැකි පමණින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනය දායක වන බවත් එම නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

POPULAR ARTICLES