27.7 C
Colombo
Tuesday, April 1, 2025

”2024 මොනික් ලෙගසි සම්මාන උළෙල” අති සාර්ථකව මෙවරත්

- Advertisement -

මොනික් සමාගම් ජාලයේ තිරසාර පදනම ලෙස,ශ්‍රී ලාංකික මූල්‍ය ක්ශේත්‍රයට එඩිතරව පැමිණි සිලෝන් මොනික් හි සම්ප්‍රාප්තිය පසුගිය දෙසැම්බර් 29 දින කුරුණෑගල ද එපිටොම් හෝටල් පරිශ්‍රයේදී සියළු සේවකයන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

ජාතික නිවාස කොමසාරිස්,ජේශ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා සහ එල් සී බී ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිළධාරී කේ ජී ලීලානන්ද මහතා යන අය ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණි අතර මොනික් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය වාසල මධුවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පවත්වා තිබෙනවා.

මූල්‍ය ක්ශේත්‍රයේ විප්ලවීය වෙනසක් සමගින් නිවාස මූල්‍ය හා ආයෝජන අවස්ථා,විවිධ තැන්පතු,රථවාහන ණය,විවිධ ණය සේවාවන් ,රණ් ණය අතුළු අනෙකුත් සියළු මූල්‍ය කටයුතු ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම අරමුණු කරගෙන සිලෝන් මොනික් සන්නාමය නව්‍යකරණයේ සහ විශ්වසනීයත්වයේ ආලෝකයක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා.

ශ්‍රී ලාංකික ජන ජීවිත වලට ගැළපෙන තත්වයෙන් උසස් නිෂ්පාදන පෙළක් මොනික් සන්නාමය යටතේ තිළිණ කරමින් අතිවිශිෂ්ඨ ගමනක ආරම්භයද මෙම අවස්ථාවේ සිදු කෙරුණා.

එමෙන්ම බංගලාදේශයේ සිට යුරෝපය,ආසියාව,බටහිර අප්‍රිකාව ඇතුළු රටවල් 40කට අපනයන සිදුකරන ගෘහ විදුලි උපකරණ ලොවේ සුපතල සන්නාමය වන වෝලටන් නිපයුම් ශ්‍රී ලාංකික වෙළඳපොළට නිකුත් කිරීමත් නිල වශයෙන් එහිදී සිදු වුණා.

මොනික් සමාගම් ජාලයෙහි සියළුම සේවක සේවිකාවන් සහභාගී වූ මේ අවස්ථාවේ දී, දක්ෂ සේවක මණ්ඩලය සම්මානයෙන් අභිශේක ගැන්වීම,ත්‍යාග සහ උසස් වීම් ලබා දීම මෙන්ම වාහන ත්‍යාග ලබාදීමද කැපී පෙනුනා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන මේ වන විට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මන්ත්‍රීවරයාව මෙලෙස ඉදිරිපත් කර...

බිත්තරෙන් ලබන ආදායමට වැට් බද්දක්

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි...

අගමැතිනිය ප්‍රංශයට 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) දිනයේ නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.  (01) දිනයේ UNESCO මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි...

POPULAR ARTICLES

සතාසිවම් යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ලබන 08...

ලක්ෂ 3ක් මිය යා හැකි දරුණු භූකම්පනයක් ගැන ජපානය අනතුරු අඟවයි

ජපානයට ඉදිරියේදී ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ හැකියාවක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජපාන රජය නියෝජනය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින්...

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන මේ වන විට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මන්ත්‍රීවරයාව මෙලෙස ඉදිරිපත් කර...