28 C
Colombo
Saturday, January 4, 2025

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

- Advertisement -

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ, ස්ටර්ලින් පවුම්, යුවාන්, යෙන්, ඉන්දියානු රුපියල් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණය වූ බවයි.

වසර තුළ එම ප්‍රවණතාව අඛණ්ඩව පැවතීමද විශේෂත්වයක්.

එමෙන්ම නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට දළ නිළ සංචිත ඩොලර් බිලියන 6.5 ක් දක්වා වර්ධනය වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

පැරණි පොලීසියේ CCTV අතුරුදන්වීම ගැන විමර්ශනයක්

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්...

චීනයේ පැතිරෙන වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

චීනය තුළ මේ දිනවල පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (03)...

වැලිගම සිදුවීම : පාරේ ගිය පස් දෙනෙකුට වෙඩි තැබීමක්

අද (4) අළුයම 1ට පමණ වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා. වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ...

POPULAR ARTICLES

පැරණි පොලීසියේ CCTV අතුරුදන්වීම ගැන විමර්ශනයක්

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්...

හෂ් මුදල් නඩු විභාගය: ට්‍රම්ප් ගැන ඓතිහාසික නියෝගයක්

නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ට්‍රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා. ඒ ඔහු...

පැරණි පොලීසියේ CCTV හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇති බව කොටුව...