27.7 C
Colombo
Friday, April 11, 2025

2025 නව වසර උදාවෙයි

- Advertisement -

2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් මෙරටට උදාවුණා.

ඒ, ලොව පුරා පැවැත්වුණු සැමරුම් සහ මල්වෙඩි සංදර්ශන සමඟයි.

පළමුවෙන් කිරිබාති රාජ්‍යයටත් ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණා.

 මැද පෙරදිග කලාපීය රටවල් ද අවුරුදු උදාව ඉහළින් සැමරූ අතර ඩුබායිහි බර්ජ් කලීෆා කුලුන සුපුරුදු පරිදි විදුලි ආලෝකයෙන් සහ මල් වෙඩිවලින් අලංකාරවත් වුණා.

ආසියානු කලාපයෙන් තායිලන්තය පළමුව උදා වූ අවුරුද්ද සැමරූ අතර ඔවුන්ගේ සැමරුම් අතර බෞද්ධ ආගමික කටයුතුද දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා වාසීන්ද නව වසර විචිත්‍ර අන්දමින් සැමරූ අතර ඊයේ රාත්‍රියේ (31) නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ගාලු මුවදොර පිටියට සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ රැසකට එක්ව තිබෙනවා.

එමෙන්ම, 2025 නව වසර උදාව වෙනුවෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් මෙන්ම විශේෂිත මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කර තිබුණා.

මෙම ලැබුවාවු 2025 නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි News 19 අපි ඔබ වෙත ප්‍රාර්ථනා කරමු.

RECENT ARTICLES - SINHALA

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

රොෂාන් CID ආවේ ඇයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු...

POPULAR ARTICLES