30 C
Colombo
Friday, December 27, 2024

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ?

- Advertisement -

2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර ඇති බව බීබීසීය වාර්තා කරනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා කැමැත්ත පළ කළ නමුත් සත්කාරක රට මෙතෙක් නම්කර නොමැත.

ඒ වෙනුවෙන් ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් බලාපොරොත්තු වන බවත් පැරා-ක්‍රීඩා උලෙලක් ද පැවැත්වීම අනිවාර්‍ය බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් පුටින්ට ලිපියක්

BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු කර තිබෙන බව...

පුංචි ඡන්දේ ගැන මනෝ සහ දිගම්බරම් තීරණයක් අරන්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරඟ කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි...

ගුවන් යානයක් තුළදී ලාංකික කාන්තාවක් මිය ගිහින්

දෝහා හි සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටාර් එයාර්වේස්...

POPULAR ARTICLES