24 C
Colombo
Thursday, November 28, 2024

ජනපතිගේ උපන්දිනය සමරා 21 ක් අත්අඩංගුවට

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ පුද්ගලයින් 21 දෙනෙක් අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතරට කාන්තාවන් සිව් දෙනෙක් හා සිදුවීම පටිගත කරමින් සිටි දෙදෙනෙකුද අයත්.

අදට යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වන ජන්ම දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම පිවිසුම් මාර්ග වටකරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වුණා.

කෙසේවෙතත් මෙම විරෝධතාවය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තවත් පිරිස් මේ වන විට ගාලු මුවදොර වෙත පැමිණෙමින් සිටිනවා.

මීට පෙර කුප්‍රකට මැයි 09 වනදා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රටටම ගිනි අවුලා දමා සිය ධූරයෙන් නික්ම ගියා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...