25 C
Colombo
Wednesday, November 13, 2024

ඉන්දීය ධීවරයින් 21ක් අත්අඩංගුවට

- Advertisement -

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඩෙල්ෆ් මුහුදේදීය.

නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් පැමිණි යාත්‍රා 3 ක් ද, සිය භාරයට ගත් බවයි.

ඔවුන් කන්කසන්තුරේ ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිතයි.

මේ අතර තමිල්නාඩුවේ සිට නීතිවිරෝධීව බෝට්ටු මගින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයින් දෙදෙනෙක් මාට්ටු

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් 345,000ක මුදලක් බලහත්කාරයෙන් කප්පම් ලබාගත්...

දින දෙකක් බාර් වැහෙන හේතුව මෙන්න

පාර්ලිමේන්තු මහමැතිවරණය හෙට (14) දිනයේ පැවැත්වෙනවා. මේ හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 14 වනදා...

මත්පැන් නිසා දෙදෙනෙකු මරුට

නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් පිටිගලින් වාර්තා වනවා. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අනෙක්...

POPULAR ARTICLES