පොලිස් අත්අඩංගුවේ සිටි 24ක් මියගිහින් : යුක්තිය ගැන පැමිණිලි 44ක්

2023 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. පසුගියදා (03) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළා. ඔහු පවසන්නේ 2024 වසරේ මේ දක්වා ගත වු කාලය තුළ එවැනි සිදුවීම් 07ක් පිළිබඳ වාර්තා වී ඇති බවයි. එමෙන්ම, සැකකරුවන් ආයුධ … Continue reading පොලිස් අත්අඩංගුවේ සිටි 24ක් මියගිහින් : යුක්තිය ගැන පැමිණිලි 44ක්