24 C
Colombo
Sunday, January 5, 2025

චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරුට

- Advertisement -

චීනයේ Guangdong පළාතේ, දින ගණනාවක් පැවති අධික වර්ෂාවෙන් පසු කඳුකරයේ අධිවේගී මාර්ගයක කොටසක් නාය යෑමෙන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (01) අධිවේගී මාර්ගයේ මීටර් 17.9 දුරක් කඩා වැටී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා තිස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.

රෝහලේ ප්‍රතිකාර ගන්නා පුද්ගලයින් 30 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවතින බව එරට සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

සිද්ධියෙන් පසුව එම ස්ථානයට නිලධාරීන් 500 ක් යවා ඇති බවත් මාර්ගයේ කඩා වැටුණු කොටසට වාහන 20ක් වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES