29.2 C
Colombo
Wednesday, April 9, 2025

නයිජීරියාවේදී පාසල් සිසුන් 280ක් පැහැර ගෙන

- Advertisement -

නයිජීරියාවේ වයඹ දිග කුරිගා නගරයේ පාසලක සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 8ත් 15ත් අතර පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උදෑසන පාසල් රැස්වීම අතරතුර යතුරු පැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ තුවක්කුකරුවන් විසින් සිසුවෙකුට වෙඩි තබා ඇතැයි ද සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පැහැරගත් සිසුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

‍රනිල් එක කෝල් එකක් දුන්න නම් ඇමරිකාව බදු අයින් කරනවා – රාජිත

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම්, ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති 44% ක තීරුබදු එක දුරකථන...

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ වැටුප නොලැබෙන ලකුණු

අයවැය යෝජනා අනුව සංශෝධිත  රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින...

මර්වින් රිමාන්ඩ් –  ප්‍රසන්න සහ මිල්රෝයිට වරෙන්තු

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති...

POPULAR ARTICLES