23 C
Colombo
Monday, February 24, 2025

ග්‍රාම නිලධාරී වසම් 3 ක් නිදහස්

- Advertisement -

අද උෑදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලා බවින් නිදහස් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඒ අනුව,

1 . ගම්පහ දිස්ත්‍රික්කය
කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශය
• කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසම
• පොල්හේන ග්‍රාම නිලධාරී වසම

2 . කළුතර දිස්ත්‍රික්කය
දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශය
• අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම

RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි ඉහළට

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස...

සරසවි සිසුන් තුනක් රෝහලට යැවු ගැටුම

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ...

භාණ්ඩ සොරාගත් SI අත්අඩංගුවට

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බවට පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (23)...

POPULAR ARTICLES

පොලිස් නිලධාරීන් ගැන පැමිණිලි ඉහළට

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස...

සෙලෙන්ස්කි ධූරය අත්හරී ද?

යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදෙස් මාධ්‍ය විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් කළ විමසීමකදී ඔහු...