29.3 C
Colombo
Tuesday, April 8, 2025

මෙරට හමුදා කණ්ඩායම් 3ක් අද මියන්මාරයට

- Advertisement -

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැගත් පළමු විශේෂ ගුවන් යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, වෛද්‍ය කණ්ඩායමක්, ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම සහන කණ්ඩායමක් ඒ අතර වන බවයි.

එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනීකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස්කල ආධාර තොගයද එම ගුවන් යානයෙන් රැගෙන යාමට නියමිතව තිබුණා.

අදාළ ගුවන් යානය අද (05) පෙරවරුවේ මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් ක‍ළා.

RECENT ARTICLES - SINHALA

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක...

පනත ගේන්න අත උස්සපු මට දැම්මා නඩු -චාමර

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඔහු මේ බව...

Breaking: දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  එම යෝජනාව ජාතික ජන බලවේගයේ...

POPULAR ARTICLES