31 C
Colombo
Sunday, January 5, 2025

බිලියන 30ක විශ්‍රාම පාරිතෝෂික ගෙවලා නැහැ

- Advertisement -

රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් විශ්‍රාමිකයින් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි.

ඇතැම් විශ්‍රාම වැටුප් හිඟයන් 1992 වසරේ සිට පවතින බවද ඔහු කියා සිටියා.

මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ, හිඟ පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් කඩිනමින් ඔවුන්ට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවයි.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් මග හැර තිබූ රජයේ විශ්‍රාමිකයින්ගේ පාරිතෝෂික ගෙවීම කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

යළි ඉදිකිරීම් අරඹන නිවාස යෝජනා ක්‍රම

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන්...

වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු...

මුජිබර්ගෙන් ජනපතිට ලියුමක්

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහිත්ස්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

POPULAR ARTICLES