24.9 C
Colombo
Friday, November 22, 2024

පකිස්ථානයේ බිහිසුණු දුම්රිය අනතුරෙන් 30 ක් ජීවිතක්ෂයට

- Advertisement -

පකිස්තානයේ අද (7) උදෑසන අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ ලාහෝර් සිට කරච්චි බලා පිටත්ව ගිය Sir Syed Express දුම්රිය සහ කරච්චි සිට සර්ගෝදා බලා ගිය Millat Express දුම්රියන් බව බව එරට මාධ්‍ය අද උදෑසන වාර්තා කරන ලදී.

මෙම අනතුරින් දුම්රිය මැදිරි 13 ත් 14 ත් දක්වා ප්‍රමාණයක් පීලි පැනීමට ලක් වී ඇති අතර හයත් අටත් අතර ප්‍රමණයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් ගොට්කි,ධාර්කි,ඔබාරෝ,මිර්පූර්,මැතිලෝ යන රෝහල්වල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජය මේ වන විට කටයුතු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES