27.3 C
Colombo
Sunday, April 6, 2025

රට පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3000 ක්

- Advertisement -

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3000 ක් පමණ මේ වනවිට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීවරුන්ට වසම් කිහිපයක වැඩ බැලීමට සිදුව ඇති බවයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව චන්දන අබේරත්න අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු පවසා සිටියේ ඒ සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් සමග මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන්...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හදිසි ගින්නකින් රාජගිරියේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක් විනාශයි

රාජගිරිය ප්‍රදෙශයේ පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලා පරිශ්‍රයක් වන තැප්‍රොබේන් හි අද (06) අළුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු...

POPULAR ARTICLES