26 C
Colombo
Sunday, January 5, 2025

වෘත්තියවේදීන් 3800ක් රට හැර ගිහින් – අනුර කුමාර දිසානායක

- Advertisement -

රටේ බැංකුවල ඉහළ වෘත්තියවේදීන් 3800කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය 16 වනදා දකුණු කොරියාවේ තේතු නගරයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින්.

අද වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු හතර දෙනාම රට හැර ගොස් ඇති හේතුවෙන් ළමා රෝග ඒකකය වසා දැමීමට සිදුව ඇති බවද ඒ මහතා සඳහන් කළා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙලෙස වෘත්තීයවේදීන් රට හැර යාම රටෙහි සංවර්ධනයට ප්‍රබලම බලපා ඇති බවයි.

කැළණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරු ගණන 26 ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනෙකු පමණක් වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින්...

බස් සංගම් වලින් රතු එළියක්

මෝටර් රථ ආඥා පනතට පිටින් කටයුතු කර පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇතිවන තත්ත්වයට පත් නොකරන ලෙස පුද්ගලික බස් සංගම් පොලිසියට අනතුරු අඟවනවා. ලංකා පෞද්ගලික බස්...

දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර ඕන – රනිල්

දඹදිව සිද්ධස්ථාන අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ...

POPULAR ARTICLES