29 C
Colombo
Wednesday, April 30, 2025

වෘත්තියවේදීන් 3800ක් රට හැර ගිහින් – අනුර කුමාර දිසානායක

- Advertisement -

රටේ බැංකුවල ඉහළ වෘත්තියවේදීන් 3800කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය 16 වනදා දකුණු කොරියාවේ තේතු නගරයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින්.

අද වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු හතර දෙනාම රට හැර ගොස් ඇති හේතුවෙන් ළමා රෝග ඒකකය වසා දැමීමට සිදුව ඇති බවද ඒ මහතා සඳහන් කළා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙලෙස වෘත්තීයවේදීන් රට හැර යාම රටෙහි සංවර්ධනයට ප්‍රබලම බලපා ඇති බවයි.

කැළණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරු ගණන 26 ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනෙකු පමණක් වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

බදු විරාමය ඉවර වෙන්න ඉස්සෙල්ලා අමෙරිකාව එක්ක එකඟතාවකට එනවා – රජය

තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන...

ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන් බඩු කොල්ල කාලා

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස්...

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බවට වාර්තාවනවා. ඒ අනුව Apple මාදිලිවල...

POPULAR ARTICLES