විරෝධතාවයකට එක්වූ දුමින්ද, ළහිරු ඇතුළු 4ක් රිමාන්ඩ්

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව්දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවක්. ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත … Continue reading විරෝධතාවයකට එක්වූ දුමින්ද, ළහිරු ඇතුළු 4ක් රිමාන්ඩ්