Breaking : රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දොට්ට

වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අය වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය … Continue reading Breaking : රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දොට්ට