26.2 C
Colombo
Friday, November 8, 2024

වැලිකඩ බන්ධනාගාර ඉඩම බදුදීමට අගමැතිගේ හා අලි සබ්‍රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

- Advertisement -

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ බදුදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයක්

අක්කර 42 ක භූමි ප්‍රමාණයක වැලිකඩ බන්ධනාගාරය පිහිටා ඇති අතර එය වැඩි වාණිජ වටිනාකමක් සහිත ඉඩමක්ද වනවා.

ඒ අනුව කොළඹ පිහිටි වැලිකඩ බන්ධනාගාරය හොරණ – මිල්ලව ප්‍රදේශයට රැගෙන යනු ඇති.

හොරණ පිහිටුවීමට නියමිත බන්ධනාගාරය අක්කර 200 ක භූමි භාගයක ඉදිකිරීමට නියමිතයි.


වැඩිදුර කියවන්න,

RECENT ARTICLES - SINHALA

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

පිරමීඩ මුදල් වංචාවකට යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී...

CIDයට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. මුදල් විශුද්ධීකරණය...

POPULAR ARTICLES