25 C
Colombo
Saturday, January 18, 2025

අරගල භූමියේ තණ අල්ලන්න ලක්ෂ 47 ක් යනවා – නාගරික සංවර්ධන අධිකාරිය

- Advertisement -

ගාලුමුවදොර පැවති අරගලය හේතුවෙන් එම භූමියට රුපියල් ලක්ෂ 49 ක අලාභහානියක් සිදුව ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ හේතුවෙන් එම භූමියෙහි නැවතත් තණකොළ වැවීම සඳහා රුපියල් ලක්ෂ 47 ක් වැයවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ මෙරට සිදුවූ සීනි බදු වංචාව හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15 ක බදු ආදයමක් අහිමි වුණා.

එය ගෝල්ෆේස් අලාභ‌ය මෙන් තුන්දහස් එකසිය අනූ එක් ගුණයක් වනවා.

2015 වසරේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් ආසන්න වශයෙන් මෙරටට රුපියල් මිලියන 600 ක මුදලක් අහිමිවූවා.

එම මුදල ගෝල්ෆේස් අලාභය මෙන් එකසිය විසි අට ගණයක් වනවා.


RECENT ARTICLES - SINHALA

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා...

POPULAR ARTICLES

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය,  ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...