27.5 C
Colombo
Tuesday, April 8, 2025

රටේ පාසල් 48කට වතුර නැහැ – අධ්‍යාපන ඇමති

- Advertisement -

රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ  විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමයන්ත මහතා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇති බවයි.

විදුලිය පහසුකම් නැති පාසල් බොහොමයක දරුවන් 40-50 ආසන්න සංඛයාවක් අධ්‍යාපනය ලබන  බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES